අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

දිව්‍යමය එකමුතුකම

ඇපලෝ 11 හි “ඊගල්” නැමැති චන්ද්‍රිකා යානය 1969 ජූලි මස 20 වන දින සඳට ගොඩ බැස්සවූ විට අභ්‍යාවකාශ සංචාරකියන් සඳ මතු පිටට යාමට පෙර ඔවුන්ගේ පියාසැරි වෙහෙසින් විවේකයක් ලබා ගැනීමට කාලය ගත කළහ. දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමට හැකි වන පරිදි පාන් සහ වයින් ගෙන ඒමට ගගනගාමී බස් ඕල්ඩ්‍රින්ට අවසර ලැබී තිබුණි. දේව වචනය කියවීමෙන් පසු ඔහු සඳ මතුපිට ප්‍රථම ආහාරයේ…

දෙවියන්වහන්සේගේ සැපයීම

ආහාර බෙදා දීමේ ලොරියෙන් සිල්ලර බඩු බා ගැනීමට උපකාර කිරීමට තුන් හැවිරිදි බඩී සහ ඔහුගේ මව සෑම සතියකම දේවස්ථානයට ගියහ. ආහාර බෙදා දීමේ ලොරිය කැඩී ඇති බව ඔහුගේ මව ආච්චිට කියනවා ඇසුණු බඩී “අනේ නෑ.. ඔවුන් කෑම බෙදීමේ සේවය කරන්නේ කෙසේද?” කියා ඇසුවේය. අලුත් ලොරියක් ගැනීමට දේවස්ථානය මුදල් එකතු කළ යුතු බව ඔහුගේ මව පැහැදිළි කළාය. බඩී සිනාසුනි. ඔහු කාමරයෙන්…

බලාපොරොත්තුවේ දේදුනු දැක ගැනීම

ඔක්තෝබර් මාසයේ නිවාඩුවක් අතර තුර නිදන්ගත වේදනාව සමග ඇති වූ තවත් සටනක් නිසා එයින් සුවය ලැබීමට පළමු දින කිහිපය අපගේ කාමරයේ ගත කිරීමට මට සිදු විය. මගේ හැඟීම් අහස මෙන් අඳුරු විය. අවසානයේදී මම මගේ සැමියා සමග අසළ ප්‍රදීපාගාරයක දර්ශන නැරඹීමට පිටත් වූ විට අඳුරු වලාකුළු අපගේ දර්ශනය බොහෝ දුරට අවහිර කළේය. එහෙත් මම සෙවනැළි සහිත කඳු සහ අඳුරු ක්‍ෂිතිජයේ…

කුණාටුව තුළින් බලාපොරොත්තුව වේගයෙන් ගමන් කරයි

2021 වසන්තයේදී කුණාටු හඹා යන්නන් කිහිප දෙනෙක් ටෙක්සාස් ප්‍රාන්තයේ දැඩි සුළි සුළඟක් (ටොර්නාඩෝවක්) අසළ දේදුන්නක වීඩියෝ පටිගත කරමින් සහ ඡායාරූප ගනිමින් සිටියහ. එක් වීඩියෝවක දිගු තිරිඟු කරල් කැරකෙන සුළඟේ වේගයට නැමී තිබෙන දර්ශනයක් තිබුණි. එසේම දීප්තිමත් දේදුන්නක් අළු පැහැති අහස කපා ගෙන යෑම තවත් දර්ශනයකි. තවත් වීඩියෝවක නරඹන්නන් කිහිප දෙනෙක් පුනීල හැඩැති වලාකුළ අසළ ස්ථිරව සිටින බලාපොරොත්තුවේ සංකේතය දෙස බලා…

බෙදා ගැනීම සැමවිටම වටින්නේය

මම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙක් වූ පසුව මම මගේ මව සමග ශුභාරංචිය බෙදා ගත්තෙමි. මම බලාපොරොත්තු වූ පරිදි යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තීරණයක් ගැනීම වෙනුවට ඇය වසරකට මා සමග කථා කිරීම නැවැත්වූවාය. යේසුස්වහන්සේ අනුගමනය කරන බව කියන මිනිසුන් සමග ඇයගේ නරක අත්දැකීම් නිසා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් විශ්වාස කිරීමට ඇයට අපහසු විය. මම ඇය වෙනුවෙන් යාච්ඤා කරමින් සතිපතා ඇය වෙත ළඟා…

ප්‍රේමයේ අවදානම වටින්නේය

මිතුරියක් අපගේ දශකයක මිත්‍රත්වය පැහැදිළි කිරීමකින් තොරව අවසන් කළ පසු මම මිනිසුන්ව අතේ දුරින් තබා ගැනීමේ මගේ පැරණි පුරුද්දට නැවත ලිස්සා ගියෙමි. මගේ ශෝකය අතර තුර මම මගේ රාක්කයෙන් සී. එස්. ලුවිස් විසින් රචිත “ප්‍රේමයන් සතර” නම්වු පොතෙහි පොඩි වූ පිටපතක් ඇද ගත්තෙමි. ලුවිස් අවදානමක් අවශ්‍ය ප්‍රේමය ගැන ප්‍රබල නිරීක්‍ෂණයක් කරයි. පුද්ගලයෙක්ට ප්‍රේම කිරීමේ අවදානමක් ඇති වූ විට “ආරක්‍ෂිත ආයෝජනයක්”…

දෙවියන්වහන්සේගේ උතුම් ප්‍රේමය

පිරිසිදුකම ප්‍රවර්ධනය කරන වැඩ මුළුවකදී නාඹර වියේ කාන්තාවන් සමග කථා කරන ලෙස මිතුරෙක් මගෙන් ඉල්ලා සිටි විට මම එය ප්‍රතික්‍ෂේප කළෙමි. නාඹර වියේදී පලා ගිය කෙනෙකු වූ මම මගේ දුශ්චරිතය නිසා සිදු වූ කැළැල් වලින් දශක ගණනාවක් පොර බැදුවෙමි. විවාහ වී අපගේ පළමු දරුවා ගබ්සාවකින් නැතිවූ පසුව මම සිතුවේ මගේ පසුගිය පාපවලට දෙවියන්වහන්සේ මට දඬුවම් කරන බවයි. අවසානයේදී මම වයස…

දෙවියන්වහන්සේ කොහේද?

දෙවියන්වහන්සේ කොහේද?

මාර්ටින් හෑන්ඞ්ෆර්ඞ්ගේ වෝල්ඩෝ කොහේද? නම්වූ ළමා ප්‍රහේලිකා පොත් පෙළක් 1987 දී ප්‍රථම වරට නිර්මාණය කරන ලද අතර “අල්ලා ගත නොහැකි” චරිතය රතු සහ සුදු ඉරි සහිත කමිසයක්, මේස් සහ ගැලපෙන තොප්පියක්, නිල් ඩෙනිම්, දුඹුරු බූට්ස් සහ ඇස් කන්නාඩි පැළඳ ගෙන සිටියේය. ලොව පුරා විවිධ ස්ථානවල චරිත සමූහයන්ගෙන් පිරී අති කාර්යය බහුල නිදර්ශන තුළ හැන්ඞ්ෆර්ඞ් දක්‍ෂ ලෙස වෝල්ඩෝව සාමාන්‍යයෙන්…

අපි එක්කෙනෙක් වෙමු

කුඩා ගොවි ප්‍රජාවක් තුළ ප්‍රවෘත්ති වේගයෙන් පැතිරෙයි. වසර ගණනාවක් තිස්සේ ඬේවිඞ්ගේ පවුලට හිමිව තිබූ ගොවිපළ බැංකුව විසින් විකුණු පසුව එය නැවතත් විකීණීමට ඇති බව ඔහු දැන ගත්තේය. බොහෝ පරිත්‍යාග කිරීමෙන් සහ ඉතිරි කිරීමෙන් පසුව ඬේවිඞ් වෙන්දේසියට පැමිණ එම ප්‍රදේශයේ ගොවීන් දෙසියයකට ආසන්න පිරිසක් සමග එකතු විය. ඬේවිඞ්ගේ සුළු ලංසුව ප්‍රමාණවත් වේවිද? ඔහු පළමු ලංසුව තබා වෙන්දේසිකරු ඉහළ ලංසුවලට කථ කරද්දී…

අපි කොහේ යතත් ප්‍රේමය දක්වමු

මම නිවාඩු කාලයේදී මුහුදේ කළු ගලක් මත හිඳගෙන බයිබලය කියවමින් මගේ ස්වාමි පුරුෂයා මසුන් අල්ලන දෙස බලා සිටියෙමි. වෙනත් ඇමක් භාවිතා කරන ලෙස ඇරයුම් කරමින් තරුණයෙක් අප වෙතට පැමිණියේය. ඔහු එක පාදයකින් අනෙක් පාදයට මාරුවෙමින් “මම සිරගතව සිටියෙමි” යනුවෙන් පැවසීය. ඔහු මගේ බයිබලය පෙන්වා සුසුම් හෙළමින් “දෙවියන්වහන්සේ ඇත්තෙන්ම මා වැනි මිනිසුන් ගැන සැලකිලිමත් වෙනවා යැයි ඔබ සිතන්නේද” කියා ඇසුවේය.

මතෙව්…